Original caption
Learn with love, speak with confidence. ❤️🫂 මගේ English class එකේ මූලික අරමුණ grammar rules මතක තියාගන්න එකවත්, පොත් වලින් English ඉගෙනගන්න එකවත් විතරක් නෙවෙයි. English කියන්නේ කතා කරන්න ඕන භාෂාවක්. ඒ නිසා මගේ class එකේ teacher-student interaction එක සහ engaging classroom activities හරහා, එක conversation එකකින් තවත් conversation එකකට students ලා නොදැනීමම English කතා කරන්න පෙළඹෙන විදිහට තමයි මගේ teaching approach එක ගොඩනගලා තියෙන්නේ. මගේ විශ්වාසය තමයි, English class එකකට එන කෙනෙක් අවසානයේ English කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. ඒත් කතා කරන එක විතරක් නෙවෙයි — නිවැරදිව, confidence එකකින් සහ තමන්ගේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා සෑම student කෙනෙක්ටම අවශ්‍ය concept එක හඳුනාගෙන, ඒ particular concept එකට අවශ්‍ය තරම් focus කරමින්, ඒක practical conversations තුළ භාවිතා කරවලා, නැවත නැවත speak කරන්න අවස්ථාව ලබා දෙනවා. මොකද අපි English ඉගෙනගන්නේ exam එකකට විතරක් නෙවෙයි. අපි English ඉගෙනගන්නේ ජීවිතයේ ඇත්තටම භාවිතා කරන්න. ඔයා English ඉගෙනගන්න පටන් ගත්තේ ඇයි කියන හේතුව, ඒ අරමුණ කරා ඔයාව අරගෙන යන එක තමයි මගේ අරමුණ. Learn with love. Speak with confidence. Speak accurately. Communicate without fear. Classes at British Institute of English Language Nugegoda 🤗@BIEL #nijiteacher #spokenenglish #spokenenglishclass #practiceenglishspeaking #englishactivities