Original caption
✨ පොඩි කුස්සියට වැඩි ඉඩක්! ✨ හැම තැනම විසිරිලා තියෙන කුළුබඩු බෝතල් ටික දැන් එක තැනක ලස්සනට, පිළිවෙලට තියාගන්න! 🌿🧂 📌පොඩි ඉඩකදී බෝතල් ඔක්කොම එක තැනකට 🔨බිත්ති හිල් කරන්න ඕන නෑ, ලේසියෙන්ම හයි කරන්න පුළුවන් ✨කුස්සියට නවීන, පිළිවෙල ලුක් එකක් #KitchenRack #SpaceSaver #KitchenHacks #fyp #trending