Loading video…
Hook

Their other posts in the index, biggest breakout first.
ඔයාලගේ මූණත් Ghibli Style එකට හදමු. මේක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඔයාලගේ ෆොටෝ එකට ChatGPT එකට කියලා හදාගන්නේ කොහොමද කියලා බලමු. අද මම මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට හදන්න යන්නේ. ඉතින් වැඩේ අමාරු නෑ ළමයි. ඔයාලා මෙන්න මෙහෙම ChatGPT එකට ගිහිල්ලා ඔයාලට අදාල ඔයාලගේ ෆොටෝ එක ChatGPT එකේ ඇතුලට දාන්න. ඊට පස්සේ මම මෙන්න මේ ගහන ප්‍රොම්ප්ට් එක ෆස්ට් කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඒ ප්‍රොම්ප්ට් එක ට්‍රයි කරලා එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ ෆොටෝ එක එනවා.