Loading video…
Hook
Luzia: Your intelligent assistant at a click
More breakout videos from this creator.
Now Whatsap + ChaGpt. ඔයාලට පුළුවන් ඔයාලගේ වට්ස්ඇප් එක ඇතුලෙම චැට් ජීපීටී පාවිච්චි කරන්න. ඒකට ඔයාලා කරන්න ඕනේ ලුසියා ඩොට් කොම් කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ තියෙන වට්ස්ඇප් අයිකන් එක ක්ලික් කරලා ඔයාලගේ වට්ස්ඇප් එකට ඒක ඇඩ් කරගන්න විතරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕනෑම ප්රශ්නයක් වට්ස්ඇප් එකෙන්ම අහන්න.