Hook
More breakout videos from this creator.
English අමාරුද? එහෙනම් ඔයාට තියෙන්නේ එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඔව් ඒක එහෙම තමයි. ඉංග්රීසි ඉගෙන ගන්න තියෙන ලේසිම විදිහ තමයි හැම වෙලේම අපි කාත් එක්ක හරි ඉංග්රීසියෙන් කතා කරන එක. හැබැයි අපිට මේ වැඩේ ගෙදර අයත් එක්ක හැම වෙලේම කරන්නත් බැහැ. ඉංග්රීසියෙන් කතා කරන්න යාළුවොත් හැම වෙලේම අපිත් එක්ක නැහැ. ඒත් ඔයාට Elsa කියන ඇප් එක හරහා මේ වැඩේ ඔයාට නිතර නිතර කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් Elsa ඩවුන්ලෝඩ් කරගන්න. Elsaත් එක්ක කතා කරගන්න. එයා ඔයාලගේ ඉංග්රීසි වල තියෙන හැම අඩුපාඩුවක්ම ඔයාලට පෙන්නලා දෙනවා. ඉතින් තවදුරටත් ඉංග්රීසි ඉගෙන ගන්න එක එච්චර අමාරු නැහැ. Elsa කියන ඇප් එක ඔයාලට හොයාගන්න අමාරු නම් ඇප් එකේ නම මම ෆස්ට් කමෙන්ට් එකේ දාලා තියෙනවා.