Original caption
ඔබේ නිවසේ බිත්තිවලටත් අලුත් හැඩයක් දෙමු! විවිධ ද්‍රව්‍ය, වර්ණ, හැඩතල සහ නිමාවන්ගෙන් නිර්මාණය කළ අලංකාර බිත්ති සැරසිලි රැසක්. විසිත්ත කාමරයට, නිදන කාමරයට හෝ කෑම කාමරයට ඔබේ නිවසේ පෙනුමට ගැළපෙන නිර්මාණයක් තෝරාගන්න. එක බිත්තියක් වෙනස් කළාම, මුළු නිවසේම පෙනුම වෙනස් වෙයි! #බිත්තිසැරසිලි #homewareshopping #amazinghomeware #WallDecor #HomeDecor