Loading video…
Hook
More breakout videos from this creator.
Discount දාලා දෙන ජරාව නම් ගන්න එපා! කීල්ස් එකේ ඩිස්කවුන්ට් එකට විකුනන නරක වෙලා තියෙන්නෙ. මම කීල්ස් එකෙන් ඩිස්කවුන්ට්ස් දාලා තිබ්බ ටිරමිසු එකක් ගත්තා. මේක තව දවස් දෙකකින් එක්ස්පයර් වෙන්න තිබ්බෙ. දවස් දෙකක්ම තියෙන්න නිසා ගත්තට මේක හොදටම නරක වෙලා තිබ්බෙ. හරිම ඇඹුල් ඩ්රායි. කටේ තියන්න බැහැ. මේකෙ මගෙත් වැරැද්දක් තියෙනවා. මගෙ හස්බන්ඩ් නම් හොදටම බන්නා. මේ වගේ එකක් ඩිස්කවුන්ට්ස් දාලා තිබ්දිද්දි අරන් ආවාට. විශේෂයෙන් කියන්න ඕනේ සමහර දේවල් නම් ඩිස්කවුන්ට්ස් දාලා තියෙද්දි කිසි ප්රශ්නයක් වෙලා නැහැ. ඔයාලත් ඩිස්කවුන්ට් අයිටම්ස් හොදට බලලා ගන්න.