Original caption
ChatGPT එකෙන් විනාඩි 2න් Multi-Page Website එකක් Zip File එකක් විදිහටම හදාගමු! 🌐😱 Coding මුකුත්ම නොදැන ChatGPT එකට එක Message එකක් දාලා Complete, Multi-Page Website එකක් HTML, CSS, JS එක්ක Zip File එකක් විදිහටම Download කරගන්න පට්ටම Prompt එක! 🤯⚡️ Step 1: ChatGPT එකට ගිහින් ඔයාගේ Business එකට (උදා: Tourism, Shop) ගැලපෙන Multi-page Website එකක් HTML, CSS, JS පාවිච්චි කරලා ZIP File එකක් විදිහට Download කරගන්න පුළුවන් විදිහට හදලා දෙන්න කියලා ටයිප් කරන්න. Step 2: ChatGPT එකෙන් Python හරහා සියලුම HTML Pages (Home, About, Contact), CSS සහ JS ඇතුළත් කරලා ZIP File Link එක සාදා දෙනු ඇත. Step 3: ZIP File එක Download කරලා Extract කර index.html Open කරගන්න. 100% Full Working Website එක Ready! 🚀 👉 මේ වගේ සුපිරි Web & AI Hacks ඉගෙනගන්න KD Jayakody Follow කරලා තියාගන්න! ❤️ #ChatGPT #WebDevelopment #CodingSinhala #TechSinhala #SinhalaTech #AITricks #KDJayakody #SriLanka #ViralTech #LearnWebDev