Original caption
පර්චස් 12.5 අලුත්ම නිවස (සාදා අවුරුදු2) ප්ලෑන් අනුමතයි කොටදෙනියාව හෙට්ටිමුල්ල කාමර2 සාලය මුලුතැන්ගෙය සුන්දර වෙල්යායකට මුහුනලා අඩි 12 මාර්ගය වාහන 3 පාකින් පහසුකම් Hot water ,රූෆින් සිවිලින් වැහිපීලි ගසා Mack හා rocel tile බාන්ඩ සමග උවද මිලට ගත හැක #realestate #realestateinvesting #modernhome #busness #srilanka