Hook

Their other posts in the index, biggest breakout first.
දවසකට රු.5000/- හොයන්න පුලුවන් ලේසිම විදිහ ගෑන කියලා දෙන්න තමයි මේ විඩියොවේ බලාපොරොත්තු වෙන්නෙ, දැනට ට්‍රෙන්ඩින් වෙන ටී ශර්ට් ප්‍රින්ටින් බිස්නස් එක ගැන තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ගෑනු ළමයිට ස්පෙෂලි බජට් මැෂින් එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරලා මේ වීඩියෝ එකේ කොහොමද ඕගොල්ලන් දවසකට රුපියල් 5000ක් හම්බ කරන්නේ, ඒත් එක්කම ඒවට අවශ්‍ය දේවල් මොනාද, ඒවා කොහෙන්ද ගන්න පුළුවන් කියලා මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් ලෝකේ පළවෙනි පාරට ඩබල් හැන්ඩ්ල් ලේසිම බජට් ගෑනු ළමයිටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ මැෂින් කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලන් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් කරන්න, ශෙයා කරන්න, වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ටී ශර්ට් ප්‍රින්ටින් බිස්නස් එකක් කරනවා නම් මෙන්න ඕගොල්ලන්ගේ පළවෙනි ප්රාග්ධනය. මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේක තමයි කියන්නේ හීට් ප්‍රෙස් මැෂින් කියලා. ඉතින් මේවා අපි ළඟ කලෙක්ෂන් එකක් තියෙනවා හීට් ප්‍රෙස් කලෙක්ෂන්. ඉතින් ඕගොල්ලන් දන්නවා ඇති ලෝකෙටම අපි එක්ස්පෝට් කරනවා මේ ප්‍රඩක්ට් එක. ඒත් එක්කම මේවා එන්නේ අපේ ප්‍රින්ට් රයිට් බ්‍රෑන්ඩ් එකෙන්මයි. ඉතින් හැම මැෂින් එකක්ම අපිම හදපු ඒවා තමයි තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්න කස්ටමර්ස්ලා අපිට දීපු අයිඩියාස් වලින් අපි බජට් මැෂින් හදලා තියෙනවා. ඉතින් ඒකෙන් එකක් තමයි මෙන්න මේ වගේ ගෑනු ළමයිටත් පාවිච්චි කරන්න පුළුවන් ස්පෙෂලි අපි මැෂින් එකක් හදලා තියෙනවා. ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට. ඉතින් හැම මැෂින් එකේම ප්‍රින්ට් රයිට් කියන බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඉතින් ගොඩක් අය අපේ බ්‍රෑන්ඩ් එක කොපි කරනවා. ඉතින් කොපි කරාට ප්‍රින්ට් රයිට් බ්‍රෑන්ඩ් එක සම කරන්න බැරි බ්‍රෑන්ඩ් එකක්. ඕගොල්ලන් දන්නවා ඇති මේ මැෂින් එකක් අපි හදපු එකක් ලෝකෙටම ඉන්ට්‍රඩියුස් කරපු එකක්. ඉතින් අපි දැන් ඩුබායි රාජ්‍යයට කන්ටේනර් තුනක එක්ස්පෝට් ඕඩර් එකක් චයිනා වලින් යවලා තියෙනවා. ඉතින් මේක අපි ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් හරිම ආඩම්බර දෙයක්. ඉතින් ඒක මම මේ වීඩියෝ එක ඇතුලත මම කියාගන්නවා. ඉතින් මම කිව්වා වගේම ශ්‍රී ලංකාවේ කස්ටමර්ස්ලා අපිට ගොඩක් අයිඩියාස් දීලා තියෙනවා. ගොඩක් හෙල්ප් කරලා තියෙනවා. ඉතින් අපි ඒක හින්දා හැමදාම වීඩියෝස් දානවා. ඉතින් මේකත් ඒ වගේ වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලන්ටත් ටී ශර්ට් ප්‍රින්ටින් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ නම් මෙන්න මේ විදිහට අනිවාර්යෙන් හීට් ප්‍රෙස් මැෂින් එකක් අරගන්න. මේක තමයි ඕගොල්ලන්ගේ මූලික ප්රාග්ධනය.