Original caption
දැන් ඔයාගේ videos වලට සිංහල captions දාන්න අතින් type කර කර ඉන්න ඕනේ නෑ, SinCap app එකෙන් ඒ වැඩේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. දැන්ම Play Store එකෙන් මේක download කරගෙන ඔයාගේ අදහස් comment section එකේ share කරගෙන යන්න. #technology #contentcreators #sincap #automaticcaptions