Hook
More breakout videos from this creator.
අන්තර්ජාලයේ තියෙන මේ අලුත් captcha scam එක ගැන පරිස්සම් වෙන්න. මේ වගේ දේවල් වලට අහුවෙලා ඔයාගේ device එකට malware install කරගන්න එපා. #CyberSecurity #TechTips #CaptchaScam #StaySafe Captcha එකක් click කරන්න එපා මේ video එක බලන්න Captcha එකක් click කරන්න එපා තත්පර දහයක් වගේ කාලයක් අතුලත hack වෙන්න පුලුවන් මම පැහැදිලි කරන්නම් මේ දවස්වල scam එකක් යනවා captcha fake විදිහට දීලා ඔයා වෙබ් එකට අනවශ්‍ය software malware install කරන්න පුලුවන් විදිහක් ගැන ඉතින් අපි හැමෝම දන්නවනෙ captcha එකක් කියන්නෙ ඔයා robo උත්පන්නෙ කියන හොඩක් වෙලාවට images select කරන්න traffic light select කරන්නෙ වාහනයක් select කරන්නෙ මොකක් හරි text එකක් හරිඅවට පැනදිව ලියන්න ඉතින් මේ බොරු captcha වැඩ කරන්නෙ කියනව ඔයාගෙ keyboard කියනව ඔයාගෙ keyboard එකෙ keys press කරන්න කියල follow කරන්න steps follow කරන්න ඉතින් මේ වගේ keys combination එකක් steps follow කරන්න විනෙම ඔයා ඒගොල්ලන්ට ඉඩ දෙනව malware software එකක් ඔයාගෙ laptop එකෙ device එක install කරන්න ඉතින් මේ කරන්නෙ වගෙ මොකක් හරි එකක් දෙයක් අරගෙන close කරල site එක පස්සෙ පලාවෙත් යන්න එපා හෙන ඉතින් ඔයාගෙ කවුරු එක හින්දා අනිවාර්යයෙන් මේ video එක බලල share කරගන්න අමතක කරන්න එපා