Creators
The accounts promoting products on TikTok: how big they are, what they usually get, and how often they go viral.
Prof Hiran Amarasekera | Content creator on AI, Biology & Study Hacks
See which 2 products @hiranamara promotes, with the videos, views and latest post for each, and jump to each one’s page. This is part of Pro.
Start with a free account. No card needed.
Already have an account? Sign in

Posted Apr 16, 2026
A/L S3 තියෙනවද? Z-Score මදි කියලා දුක් වෙන්න එපා! මෙන්න ඔබට නොමිලේ උපාධියක් ගන්න අවස්ථාවක්! 🎓🌊 විශ්වවිද්‍යාල වරම් අහිමි වුණා කියලා හිතන්න එපා. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (Ocean University) මගින් පවත්වන රජයේ අනුමත උපාධි පාඨමාලා සඳහා දැන් අයදුම්පත් කැඳවනවා! ✅ විශේෂත්වය: ඕනෑම විෂය ධාරාවකින් (Bio/Maths/Art/Commerce/Tech) A/L සමත් සිසුන්ට අවස්ථාව. ✅ සුදුසුකම්: A/L විභාගයෙන් S සාමාර්ථ 3ක් සහ Aptitude test එකෙන් සමත් වීම. ✅ Cost: සම්පූර්ණයෙන්ම නොමිලේ! Aptitude ටෙස්ට් එකට ලෑස්ති වෙන්න ප්‍රවීණ දේශක Yomal Watawala සර් මෙහෙයවන පන්ති වලට සම්බන්ධ වෙන්න පහත ලින්ක් එකෙන් WhatsApp සමූහයට එකතු වන්න! 👇 📅 අවසාන දිනය: 2026 මැයි 12 #OceanUniversity #DegreeInSriLanka #AptitudeTest #AfterAL
See the breakdownEach video’s views so far, added up by when it was posted