Loading video…
Hook
More breakout videos from this creator.
ChatGpt වලින් අහුවෙන්නැතුව copy කරමු. දැන් ඒ කාලෙ ඉවරයි. හුඟක් කට්ටිය මට මැසේජ් කරලා අහන ප්රශ්නයක් තමයි AI detection ටූල් වලට අහුවෙන්නෙ නැති වෙන්න කොහොමද ChatGpt වලින් දෙයක් කොපි කරලා ඔයාලගෙ වැඩක් හොරෙන් කරගන්නෙ කියලා. ඉතින් ෆස්ට් කමෙන්ට් එකේ මම ඒකට හරියන AI ටූල් එකක්ම දාලා තියෙනවා. ඒක ට්රයි කරලා බලන්න.