Original caption
විශ්වවිද්‍යාලයක ඉහළම පුටුවේ ඉඳලත්, තමන්ගේ profile එකේ cover photo එකට තමන්ගේ photo එකක් දාගන්නවා වෙනුවට, තමන්ගේ ළමයින්ගේ ජයග්‍රහණයක් දාන්න තරම් නිහතමානී වෙන්න පුළුවන් එක ඇත්තටම ලස්සන දෙයක්. මමත් සර්ව දෙතුන් පාරක් හම්බවෙලා කතා කරලා තියෙනවා.හරිම නිහතමානී සහ සුහදශීලී පුද්ගලයෙක්. ඒක මට personally තේරුණු දෙයක්. මම කරන social media content වලටත් සර්ගෙන් නිරන්තරයෙන් support එකක් ලැබෙනවා. ගොඩක් අය මගේ content දකින්නත් ඒක ලොකුම හේතුවක්.ඒක මට personally ලොකු දෙයක්. ඒ වගේම university එකේ තවත් student creators ලාගේ වැඩවලටත් සර් ඒ විදිහට support කරනවා මම දැකලා තියෙනවා ❤️ ඒ වගේම කැම්පස් එකේ ළමයි කරන events වලටත් කතා කළාම පුළුවන් හැම අවස්ථාවෙම සහභාගි වෙන Sir කෙනෙක් අපේ කැම්පස් ජීවිතේ, අපේ era එකේ, සර් වගේ කෙනෙක් VC වෙලා ඉන්න එක ගැන අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන්. අපි කරන දේවල්වලට value එකක් දීලා, අපිව encourage කරන කෙනෙක් leadership එකේ ඉන්න එකම අපිට ලොකු දෙයක්. ඒ නිසා සර් වගේ VC කෙනෙක් අපේ කාලේ අපේ කැම්පස් එකේ හිටපු එක ගැන මට නම් තියෙන්නේ ඇත්තටම ලොකු appreciation එකක්❤️ Professor Indika Karunathilake #universityofcolombo🇱🇰👩🏻🎓🎓❤️ #universityofcolombo #Trending #SLCS