Hook

Their other posts in the index, biggest breakout first.
ChatGPT පාවිච්චි කරනකොට වඩාත් කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන් රහස් කීපයක් ගැනයි අද කියන්න යන්නේ. පළවෙනි එක තමයි පටන් ගන්න ඉස්සෙල්ලා /human දාන්න. එහෙම නැත්නම් explain this as if human is explaining this one to another human කියලා. එතකොට ඔයාට මහා ප්‍රාණ භාෂාවෙන් නැතුව සාමාන්‍ය humanize කරලා උත්තරයක් ලබා ගන්න පුළුවන් වෙයි. දෙවෙනි එක තමයි ප්‍රොම්ප්ට් එකේ යෙදන්න TLDR කියලා. එතකොට ඔයාට shorten කරලා ලොකු මහා ප්‍රාණ නැතුව සාරාංශයක් වශයෙන් පිළිතුර ලැබෙයි. තව බලන්න ඉස්සෙල්ලා අපේ AI skills course එකට යන්න. පහල ලින්ක් එක ක්ලික් කරන්න. දෙවෙනි එක තමයි ප්‍රොම්ප්ට් එකේ EL5 නැත්නම් EL10 කියලා කියන්න. ඒ කියන්නේ explain to me as 5 year old නැත්නම් explain to me as 10 year old කියලා. යම්කිසි දෙයක් ඉගෙන ගන්නකොට සංකීර්ණ දේවල් ඉගෙන ගන්න මේ විදිහට සරල කරලා එයාගෙන් ප්‍රශ්නයට උත්තරය ලබා ගන්න පුළුවන් වෙයි. ඒක තමයි Listify කියන්න. එතකොට එයා ලිස්ට් එකක් වශයෙන් හදලා දෙයි. බුලට් පොයින්ට් එකේ සාරාංශ වශයෙන් ලිස්ට් එකක් හදලා දෙයි. ඒ වගේම තව එකක් තමයි explain step by step. කිව්වහම ඔයාට how to එකක් යම්කිසි දෙයක් කරන්නේ කොහොමද කියන එක ඔයාගේ e-learning එකක් ඔයාගේ learn කරන්න යන එහෙම step by step ඔයාට කියලා දෙයි. අවසාන හයවෙනි එක වශයෙන් කියන්න පුළුවන් give examples කියලා කියන්න. එතකොට ඔයාට ඒ සඳහා අදාළ උදාහරණ සහිතව පැහැදිලි කරයි.