Hook
More breakout videos from this creator.
ඔයාගේ CV එක රිජෙක්ට් වෙලා ආපහු හැරෙනවාද? එහෙනම් මේක අහන්න. ක්ලෝඩ්, ජෙමිනායි නැත්නම් චැට් ජීපීටී ලවා ඔයාගේ CV එක ඕනෑම ආයතනයක රිජෙක්ට් වෙන්නේ නැති විදිහට හදාගන්න සුපිරි ක්රම තුනක් ගැන කියන්න යන්නේ. හොඳට බලාගෙන ඉන්න. පළවෙනි එක තමයි ඔයාගේ CV එක අප්ලෝඩ් කරන්න, ජොබ් ඩිස්ක්රිප්ෂන් එක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ලියන්න මේ කොම්පැනියේ රිකෘට්මන්ට් මැනේජර් විදිහට ක්රියා කරලා මේක ඒ ජොබ් ඩිස්ක්රිප්ෂන් එකට ගැලපෙන විදිහට සීයෙන් කීයද දෙනවාද කියලා බලන්න. ඊට පස්සේ කියන්න තත්පර දහයෙන් අහුවෙන රෙඩ් ෆ්ලෑග්ස් මොනවා හරි ඔයාගේ CV එකේ තියෙනවා නම් ඒවා ඉක්මනටම හොයාගෙන දෙන්න. ඊට පස්සේ ඒවා කරෙක්ට් කරලා දෙන්න. දෙවෙනි එක තමයි ඊළඟට කියන්න ගූගල්ගේ තියෙන එක්ස් වයි ඉසෙඩ් ෆෝමියුලා එක ඇප්ලයි කරලා ඔයාගේ තියෙන මේ එක්ස්පීරියන්ස් කියලා දාලා තියෙන ඒවා නැත්නම් ඔයා දාලා තියෙන ඒවා නැවත ලියලා දෙන්න කියලා. ඒ කියන්නේ ඔයා මොකක්ද කරේ, ඒක කොහොමද මැන්නේ, ඒක කොහොමද කළේ කියලා ලියලා දෙන්න. එතකොට හරියටම මේක පැහැදිලි වෙනවා. මේකේ තියෙන විදිහට මේක ඉස්සෙල්ලා තිබිච්ච එක මේ විදිහට මාරු කරලා දෙන්න. තුන්වෙනි පියවර තමයි රියලිටි චෙක් එක. ඔයා කියන්න ඔයා හයරින් මැනේජර් කෙනෙක් විදිහට සීවී දහස් ගාණක් බලලා හෙම්බත් වෙලා ඉන්න කෙනෙක් විදිහට ඔයාගේ සීවී එක බලපු ගමන් ඔයාට අහුවෙන කම්මැලි හිතෙන කොටස් අයින් කරන්න කියලා. ඒ මාරු කරලා ඒක ආකර්ෂණීය විදිහට ලියලා දෙන්න කියන්න. මේ කරන තුනානෝ ඔයාගේ සීවී එක පොලිෂ් කරලා බලන්න රෑකියා හම්බුනාම අපටත් කියන්න හම්බුනා කියලා. මේක සේව් කරලා තියාගන්න ජොබ් එක ඇප්ලයි කරන්න ඉස්සෙල්ලා මේක බලන්න. අපි ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න මේ වගේ දේවල් තවත් බලාගන්න.