Loading video…
Hook
More breakout videos from this creator.
Goodbye Powerpoint. තවදුරටත් presentation හදන්න powerpoint අවශ්‍යය වෙන්නෙ නෑ. ඔයාලට ඕනෙම topic එකක් ගැන presentation එකක් විනාඩියෙන් හදාගන්න පුළුවන්. ඒකට ඔයාලා යන්න ඕනෙ Gamma.app කියන වෙබ්සයිට් එකට. ඒකෙ ඔයාලට ඕනෙ topic එක දුන්නම ඒකෙන්ම presentation එක හදලා දෙනවා. ඒකෙ තියෙන විශේෂත්වය තමයි ඒකෙ තියෙන design එකත් ඒකෙන්ම හදලා දෙන එක. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. ඒ වගේම මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න මාව follow කරන්න.