Hook
ඔයා Call එකක ඉන්න වෙලාවට වෙන අයගෙන් එන Call මගහැරෙන එක නවත්වමුද? මේ setting එක හදාගන්න එතකොට ඔයා කාත් එක්ක හරි call එකක ඉන්නවා නම් ඒ ඉන්න වෙලාවට තව call එකක් ආවොත් ඒක බලගන්න පුළුවන්. ඒ හින්දා ඔයාට පුළුවන් ඒ call එක answer කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේ setting එක හදාගන්නේ කියලා. හැබැයි ඊට කලින් දැන් මතුව follow කරලා set වෙන්න. මේ setting එක හදාගන්න. ඉස්සෙල්ලාම යන්න ඕනේ ඔයාගෙ phone එකේ dial pad එකට. Dial pad එකට ගිහිල්ලා, මම මේ type කරන code එක type කරන්න. ඔයා type කරන්න ඕනේ *43# *43# කියලා. හැබැයි මේක disable කරන්න #43# කියලා type කරලා. අපි කලින් type කරේ *43# හැබැයි මේක disable කරන්න #43# කියලා type කරලා. ඉතින් ඔයාට පුළුවන් මේ code දෙක පාවිච්චි කරලා මේක enable සහ disable කරලා ඔයාට අවශ්‍ය කරන විදිහට පාවිච්චි කරන්න. එහෙනම් මම හිතනවා ඔයාට මේක වැදගත් වෙන්න ඇති කියලා.
More breakout videos from this creator.