Hook
More breakout videos from this creator.
ඔයාගෙ phone එකත් slow වෙනවද? slow වෙලාද? නැතුව ඔයාගෙ phone එකේ තියෙන මෙන්න මේ chrome app එක වෙන්න පුලුවන්. ඔව් මේ app එක අපි පාවිච්චි කරද්දි, මේකෙ අනවශ්‍ය දේවල් එකතු වෙලා, මේ app එකේ බර සෑහෙන්න වැඩි වෙනවා. ඒක නිසා, phone එකේ phone එකට දරාගන්න බැරි උනාම phone එක එන්න එන්න slow වෙනවා. ඒ හින්දා අද මම ඔයාට කියලා දෙන්නම් මේ app එකේ තියෙන අනවශ්‍ය දේවල් clear කරලා, අපේ phone එක ආයෙ smooth කරගන්න කොහොමද කියලා. මේ video එක ඔයාට ඕනම මොහොතක වැදගත් වෙන්න පුලුවන්. ඒ හින්දා දැන්ම මේක save කරලා තියාගන්න. ඒ වගේම ඔයා ඉස්සරහට දැනගන්න කැමති නම් දැන්ම අපිට follow කරලා set වෙන්න. ඔයා phone එක slow වෙනවද? Chrome settings වලට යන්න. Privacy and security වලට යන්න. Delete browsing data. Time range 'All time' කියලා දාගන්න. ඊට පස්සෙ ඔයාට පේනවා ඇති මෙන්න මේකෙ browsing history, cookies and site data, cached images and files. මේ තුනම select කරගන්න. ඊට පස්සෙ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා saved passwords කියලා option එකක්. ඔයාට මේක save කරලා තියෙනවා නම්, ඔයාට මේක delete කරගන්න ඕනෙ නැහැ. ඊට පස්සෙ මෙන්න මෙතන තියෙනවා autofill form data කියලා option එකක්. මේකත් ඔයාට ඕනෙ නැත්නම්, මේකේ tick එක off කරගන්න. ඊට පස්සෙ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා site settings කියලා option එකක්. මේකත් ඔයාට ඕනෙ නැත්නම්, මේකේ tick එක off කරගන්න. ඊට පස්සෙ මෙන්න මේ delete data කියන එක touch කරගන්න. ඊට පස්සෙ මෙන්න මේ delete කියන එක දෙන්න. ඊට පස්සෙ මෙන්න මේකෙ deleting browsing data. ඊට පස්සෙ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා safe browsing කියලා option එකක්. මේක enhanced protection කියලා තියෙනවා නම්, ඔයාට ඒකෙ තියෙන ආරක්ෂාව වැඩි වෙලා ඔයාගෙ phone එකට virus, fake sites වගේ දේවල් ගොඩක් අඩු වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ setting එකත් හදාගන්න කියලා මතක් කරනවා. මේ තමයි මට කියලා දෙන්න ඕන උනේ. Thanks for watching.