Hook
More breakout videos from this creator.
Incognito එකෙන් අනවශ්‍ය දේවල බලනවද?😱 අද මම කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ෆෝන් එකේ Incognito mode එකේ ඔයා බලන දේවල් කොහොමද සේව් වෙන්නේ නැතුව අයින් කරගන්නේ කියලා. එතකොට ඔයාට පුළුවන් browser එකේ history එක clear කරන්න. එතකොට ඔයා බලන දේවල් කොහොමත් ෆෝන් එකේ සේව් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඔයා කරන්න ඕනේ ලොකු ලොකු වැරැද්දක්. මොකද ඔයා Incognito mode එක ඔන් කරලා බලන දේවල් පවා ෆෝන් එක එක තැනක සේව් වෙනවා. ඉතින් අද මම කියලා දෙන්නම් කොහොමද මේ දේවල් අයින් කරගන්නේ කියලා. හැබැයි ඒක දැනගන්න කලින්, දැන් අපිව follow කරගන්න. එතකොට මම හෙට දාන වීඩියෝ එකත් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඔයා යන්න ඔයාගේ ෆෝන් එකෙන් Chrome එකට. ගිහිල්ලා ඔයාට පේනවා ඇති මෙන්න මේ තුන්වෙනි එක. මෙන්න මේ කුරු ටච් කරගන්න. මෙතනින් ඔයාට පුළුවන් new incognito tab කියලා එකක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයා වෙන්නේ මෙන්න මෙතනට තමයි. ඔයාට පේනවා ඇති මෙන්න මෙතන search bar එක. මේක ඔයා ටච් කරගන්න ඕනේ. දැන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ link එක type කරගන්න. මේක type කරගන්න අමාරු කෙනෙක් නම්, link කියලා comment එකක් දාන්න. මම මේ link එක ඔයාට inbox එවන්නම්. ඉතින් මේක දාගත්තට පස්සේ ඔයාට පුළුවන් මේක search කරගන්න. ඊට පස්සේ ඔයා වෙන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතන ඔයාට පේනවා ඇති, තුන්වෙනියට බලන්න පුළුවන්. මෙන්න මෙතන DNS කියලා එකක්. ඔයා ඒක තමයි ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා clear host cache කියලා එකක්. ඔයා මේක තමයි ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පේනවා ඇති කලර් එක වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා Incognito mode එක ඔන් කරලා එක එක දේවල් බැලුවත්, ඒ දේවල් ඔක්කොම කාටවත්ම බලන්න බැරි විදිහට අයින් වෙනවා. ඉතින් මෙන්න මේ setting එක වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවන්ටත් share කරන්න.