Hook
More breakout videos from this creator.
iPhone වරෙන් call එකක් ගන්න ඉදි. ඔයාගෙ කටහඩ විතරක්, ඉතුරු කරලා අනිත් ඔක්කොම ශබ්ද බද්ධ ටික remove කරලා දාමු. පැහැදිලිව ඉන්න. iPhone users ලට විතරක් තියෙන top feature එකක් වෙනම්. ඉතින් අපි බලමු මොකක්ද මේ feature කියල. හැබැයි ඊට කලින් අපිව follow කරගන්න. ඉතින් ඔයාගෙ iPhone එකට call එකක් ආවට පස්සෙ, ඔයා isse meka answer කරන්න ඕන. Answer කරලා, ඔයාට බලාගන්න පුළුවන්, මේ උඩ තියෙන notification bar එක. Phone Controls. මේක touch කරගන්න. ඊට පස්සෙ, ඔයාට බලාගන්න පුළුවන් options තුනක් තියෙනව. Automatic, Standard, Voice Isolation. Voice Isolation. මේක touch කරගන්න. ඊට පස්සෙ, මේක touch කරගත්ත ගමන්, කතා කරන, ඔයාගෙ voice කටහඩ විතරක්, වටේ තියෙන අනිත් noise එකත් remove වෙනව. ඒ හින්දා ඔයාගෙ voice එකත් හුඟක් clear, ඇහෙන්න ගන්නව. ඉතින් මම හිතනව, මේ setting එක ඔයාට වැදගත් වෙන්න ඇති කියල. ඒ හින්දා ඔයාගෙ යාලුවන්ටත් මේක share කරන්න.