Hook
More breakout videos from this creator.
ඔබ දන්නවද අද දෙහිවල ලොකු වාහන තදබදයක් තියෙනවා කියලා? ඒ ගැන දැනගන්න ඔබත් කැමතිද? එන්න මාත් එක්ක කියන්න. ඇයි අද මෙච්චර වාහන පෝලිමක් තියෙන්නේ? මොකක්ද මෙතන වෙන්නේ? ඒ ගැන දැනගන්න කැමතියි. අද මිස් මේ ඔෆර් එකක් තියෙනවා කියලා අපිට ආරංචියක් ආවා. ෆුල් සර්විස් එකකට රුපියල් 3500ක තෙල් දෙනවා කියලා. ඇත්තටම මම හොරණ ඉඳන් ආවේ. ඉතින් මේ වගේ අමාරු කාලෙක හොඳ ඔෆර් එකක් තියෙන හින්දා මගේ වැඩ ටික කරගන්න කියලා තමයි මම මෙහෙට ආවේ. අපි යමු තවත් කෙනෙක්ගෙන් ඒ ගැන දැනගන්න. එන්න මාත් එක්ක. ඇත්තටම මෙතන මොකක්ද වෙන්නේ? ඔබ හිතන්නේ මොකක්ද? ප්රමෝෂන් එකක් යනවා ලාෆ්ස් කාර්කෙයාර් එක්ස් එකෙන්. ඒක ගන්න තමයි මමත් ආවේ. මම හිතන්නේ ලොකු ගානක හම්බෙනවා. කාර් හැමෝටම මේ අමාරු කාලේ මම හිතන්නේ ප්රයෝජනවත් වෙයි ගොඩක්. ෆුල් සර්විස් එකට තමයි ආවේ. උදේ ඉඳලා ඇවිල්ලා දැන් ගොඩක් දවල් වෙලා. තාමත් පෝලිමේ ඉන්නවා. මම හිතන්නේ අමාරු කාලේ ගොඩක් ප්රයෝජනවත් වෙයි හැමෝටම. ලාෆ්ස් කාර්කෙයාර් එක්ස් එකට ගොඩක් ස්තූතියි මේ වගේ දෙයක් ඕගනයිස් කරපු එකට. ආයෙත් පෙට්රල් පෝලිමක් හැදෙන්නද යන්නේ? ඒ ගැන මොකද හිතෙන්නේ ඔයාට? ආ ඉමදෙවන්න නෙමෙයි. දැන් මේ දවස්වල ලාෆ්ස් එකෙන් ලොකු ඔෆර් එකක් දෙනවානේ අපිට. මම මේ පානදුරේ ඉඳන්ම මෙච්චර දුර ආවේ ඒ ඔෆර් එක අරන් යන්න. මොකද මේ පෙට්රල් පෝලිම කාර් එකක් කරානේ. ඒ හින්දා මේ පෝලිමේ තියෙන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් පෝලිමක්. අර දුකේ හිටපු පෝලිමක්නේ. ඒක හින්දා මේ ඔෆර් එක හැමදාම හැමෝටම හම්බෙන්නේ නෑනේ. අපි ඉතින් ඒ ඔෆර් එක අරගෙන සතුටින් යන්න තමයි ආවේ. පොඩ්ඩක් වෙලා ඉඳලා ඒව සතුට අපි විඳිනවා. එන්න මාත් එක්ක ලාෆ්ස් කාර්කෙයාර් එක්ස් එකේ ඇත්තටම බලන්න. අපි බලමු එතන මොනවද වෙන්නේ කියලා. එන්න. මේ සුපිරි දීමනාව ලබාගන්න ඔබත් අවස්ථාව ඔන්න දැන් දිග ඇරලා තියෙන්නේ. ඉතින් අදම එන්න දෙහිවල තියෙන ලාෆ්ස් කාර්කෙයාර් එක්ස් එකට. ඔබේ වාහනේ ෆුල් සර්විස් කරගෙන රුපියල් 3500ක පෙට්රල් සහ ඩීසල් දීමනාවක් ලබාගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම මේ 2024 අවුරුද්දේ දෙසැම්බර් 31 දක්වාම මේ දීමනාව තියෙනවා. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා ඔබේ වාහනේ ලස්සනට ෆුල් සර්විස් කරගෙන ඒ ඔෆර් එක ලබාගන්න. අදම එන්න ඔබටත් අවස්ථාව.