Hook
More breakout videos from this creator.
ඔයාගෙ වාහනේටත් හොඳම තත්වයෙන් Interior Cleanup එකක් කරගන්න දැන් කාලෙ හරි නේද? සාමාන්‍ය සර්විස් ස්ටේෂන් එකකින් කරන Interior Cleanup එකක් වෙන්නෙ නැහැ. Vacuuming, Dashboard Cleaning, Upholstery Care, Carpet / Mat Clearing, Window Glass Polishing, Air vent duct cleaning, Odor removal වගේ සර්විසස් ගොඩක් ඔයාට අපෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම Interior Damage වෙන්නෙ නැති chemicals use කරන එක ඉතාම වැදගත්. වැඩිපුර අලුත් වෙන steering wheel, gear knob, seat belt වගේ area වලට වැඩිපුර අවදානයක් දෙන්න ඕන. තමන්ගෙම වාහනයක් වගේ පරිස්සමට එකම වහලක් යටින් Professional service එකක් ගන්න නම් Laugfs CarCareX එකට ඔයා එන්නම වෙනවා. මම කිව්වට එන්න එපා, ඔයා මාරිත් බලන්නකෝ.