Loading video…
Hook
More breakout videos from this creator.
අපි දැන් බලමු LAUGFS CarCare X එකේ බාහිර එකක් වොෂ් කරන්නේ කොහොමද කියලා. මෙතනදි වාහනය හෝදන්න යූස් කරන්නේ රොබෝ ටෙක්නොලොජි එකක්. රෙදි කෑල්ලක්වත් යූස් කරන්නේ නෑ. බලන්නකෝ. මෙතනදි මුලින්ම වෙන්නේ වාහනේ වතුරෙන් හෝදන එක. දැන් මේ වෙන්නේ ෂැම්පු කරන එක. ඊට පස්සේ ආයෙමත් මැෂින් එකෙන්ම ඒ ෂැම්පු ටික වොෂ් කරනවා. ඒ නිසයි වාහනේ වොෂ් කරන්න රෙදි කෑල්ලක්වත් යූස් වෙන්නේ නැත්තේ. ඒ නිසා වාහනේ සීරිලා කියලා බය වෙන්න දේකුත් නෑ. ඉතින් ඔයාගේ වාහනේටත් සේෆ්, ක්වාලිටි වගේම ක්වික් බොඩි වොෂ් එකක් දාගන්න කැමති නම් හරිම තැන තමයි LAUGFS CarCare X එක. දෙහිවල, කිරුළපන, බෙල්ලන්තර. ඔයාලත් ළඟම තැනට එන්න.