Loading video…
Hook
More breakout videos from this creator.
ඔයා උදේ වැඩට යන ගමන්. එහෙමත් නැත්නම් ඔයා උදේ වැඩට ගිහිල්ලා ඔෆ් වෙලා ගෙදර යන ගමන්ම වෙන්න පුළුවන්. ඉතින් ඔයාගෙත් වාහනේ ෆුල් සර්විස් එකක් කරගන්න. ඒ වගේම ගමනක් බිමනක් යනකොට ඔයාගෙ වාහනේ වොෂ් එකක් කරගන්න ඔයාට මතක් වුණා නම් ඉතින් එන්න ඕන එකම තැන තමයි ලාෆ්ස් කාකෙයා එක්ස්. මොකද දන්නවද? උදේ අටත් රෑ අටත් ලාෆ්ස් කාකෙයා එක්ස් ඔබ වෙනුවෙන්ම විවෘතයි. ඉතින් ඔබත් එන්න.