Hook
More breakout videos from this creator.
ප්‍රශ්නයක් අහන්නද? වාහනයකට ඔයිල් එකක් තෝරන කොට මොකක් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ? ඇත්තටම වාහනයක ඔයිල් එකක් තෝරන කොට මුලින්ම සැලකිලිමත් වෙන්න ඕනේ mileage එක. ඒ කියන්නේ වාහනේ කොච්චර ප්‍රමාණයක කිලෝමීටර් දුවලා තියෙනවද? සාමාන්‍යයෙන් ඔයිල් එකේ වෙනවා viscosity එක. ඒ කියන්නේ 0W-20, 5W-30, 10W-30 හා 15W-40. අන්න ඒ වගේ viscosity වලට වෙනස් වෙනවා. ඉතින් අපි අනිවාර්යෙන් වාහනේක ඔයිල් එක දාන්න කලින් අපේ වාහනේ තියෙන mileage එක දැනගෙන ඉන්න ඕනේ. 0 mileage එකේ තියෙන වාහනයක්, ඒ කියන්නේ brand new වාහනයක්, ඒක එහෙම නැත්නම් වැන්ව් වාහනයක් අපි ගත්තොත් අනිවාර්යයෙන් අපිට ඒක ඔයිල් එක විදිහට දාන්න වෙන්නේ 0W-20. අන්න ඒ විදිහට තමයි මම උදාහරණයක් විදිහට තමයි ඒක කිව්වේ. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලොත් දැනගෙන ඉන්න mileage එක අනුව ඔයිල් එක දාන්න.