Hook
More breakout videos from this creator.
කතාවක් කියන්නද? මේක වාහන තියෙන, වාහන ගන්න ඉන්න හැමෝටම වැදගත්. මම මේ කියන්න යන්නේ ලාෆ්ස් කාකෙයා එක්ස් ගැන. ලාෆ්ස් කාකෙයා එක්ස් කියන්නේ අවුරුදු විසි හතරකට වැඩිය එක්ස්පීරියන්ස් එකක් තියෙන බ්‍රෑන්ඩ් එකක්. ඒ හින්දා යන්න බය වෙන්න ඕනෙත් නෑ, විශ්වාසය ගැන බය වෙන්න ඕනෙත් නෑ. මේ හැම ට්‍රීට්මන්ට් එකකටම යූස් කරන්නේ ජෙනුවින් බ්‍රෑන්ඩ් විතරමයි. වෙහිකල් වොෂ්, ඉන්ටීරියර් එක්ස්ටීරියර් ඩීටේලින්, ෆුල් සර්විස්, හයිබ්‍රිඩ් සර්විසස්, වීල් ඇලයින්මන්ට් වගේ දේවල් තමයි ලාෆ්ස් කාකෙයා එක්ස් එකෙන් වෙන්නේ. ප්‍රොෆෙෂනලි ට්‍රේන් වුණු ස්ටාෆ් එකක් ඉන්න නිසා ඔයාගේ වාහනේට හොඳ සර්විස් එකක් ලබාගන්න පුළුවන්. අනිත් හොඳම දේ තමයි ඔයාගේ වාහනේ සර්විස් කරනකන් නිදහසේ මේ වේටින් ඒරියා එකට වෙලා ගේම් එකක් ප්ලේ කරන්නත් පුළුවන්. ඔන් ටයිම් ඇපොයින්ට්මන්ට් ගන්න නිසා ඔයාලට හරිම ලේසියෙන් වාහනේ සර්විස් කරගන්නත් පුළුවන්. දෙහිවල කිල්ලොපන බෙල්ලන් තොට යන තැන්වල ලාෆ්ස් කාකෙයා එක්ස් එකෙන් තියෙනවා. ඉතින් ඔයාලටත් ළඟම තැනට එන්න, ඇවිල්ලා කොලිටි සර්විස් එකක් ලබාගන්න පුළුවන්.