Loading video…
Hook
More breakout videos from this creator.
Capcut pro Capcut pro නිසා phone එකෙන් edit කරන්න හුඟක් කට්ටියට දැන් ලොකු අමාරුවක් වෙලා ඉන්නේ. මමත් ඉස්සර Capcut වලින් තමයි phone එකෙන් edit කරන්නේ. ඒත් දැන් මම පාවිච්චි කරන්නේ InShot කියන app එක. InShot කියන app එකෙත් ads play වෙනවා. හැබැයි Capcut වලට වඩා ඔයාට ආසාවෙන්, පහසුවෙන් මේ වෙලාවේදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න. InShot කියන app එකෙන් video edit කරනකොට ලංකාවේ tiktok කරන හුඟක් කට්ටියත් video edit කරනවා. ඉතින් අපිට අවශ්‍ය විදිහට, අපිට කැමති විදිහට InShot පාවිච්චි කරලා. InShot.