Hook
More breakout videos from this creator.
WhatsApp කැමරාවේ තියෙන වැදගත් features තුනක් ගැන අද අපි කතා කරමු. ඉතින් මේ features හැම එකක්ම භාවිතා කරන නිසා තමයි ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මේ වීඩියෝ එක අරන් එන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක save කරලා තියාගන්න. ඔයාලට ඕනම මොහොතක මේක වැදගත් වෙයි. එහෙනම් ඉතින් අපි බලමු මේ features මොනවද කියලා. හැබැයි ඊට කලින් අපිව follow කරලා set වෙන්න. ඉතින් ඔන්න මම WhatsApp chat එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු පළවෙනි camera feature එක මොකක්ද කියලා. ඔයාලට පේනවා ඇති මෙතන තියෙන camera icon එක. ඉතින් මම මේක පොඩ්ඩක් long press කරනවා. Long press කරනකොට මෙන්න මේ විදිහට video එකක් record වෙන්න ගන්නවා. ඔයාලට මේ විදිහට up කරලා lock කරලා ඔයාලට කියන්න ඕන දේ තියෙනවා නම් ඒක කියලා, මේ විදිහට send කරගන්න. ඉතින් මේක තමයි අපේ පළවෙනි feature එක. අපේ දෙවෙනි feature එක තියෙන්නේ මෙතන තියෙන plus icon එකෙන්. මෙතනින් යන්න document වලට. Scan document කියන එකට. ඊට පස්සේ ඔයාලගේ camera එක මෙන්න මේ විදිහට open වෙනවා. ඉතින් ඔයාලට කැමති document එකක් මේ විදිහට අල්ලන්න. ඒක ඔටෝමැටිකලි ඒක ලස්සනට capture කරගන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය ගානට ඔයාලට capture කරගන්න පුළුවන්. ඒක ලස්සනට capture කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට save (2) කියන එකට. ඉතින් මේක තමයි අපේ දෙවෙනි feature එක. ඉතින් අපේ තුන්වෙනි feature එකට යන්න ඕන නම් මෙන්න මේ type කරන main blinking කියන area එකට ඔයාල touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙන auto fill කියන එක. මේක touch කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙන arrow එක. Credit Card, Scan Text Scan Text කියන එකට touch කරගන්න. ඊට පස්සේ මෙතන යටින් camera එක on වෙනවා. Find nearby text to insert. Insert Slow down. X ඉතින් ඔයාලට පේනවා ඇති මෙහෙම text එකක් තියෙන ඕනම දෙයක් අල්ලන්න. Insert USB-C 20W Power Adapter Adapter Adapter USB-C 20W Power Adapter ඉතින් ඔයාලට පේනවා ඇති මේ box එකේ තියෙන text එකම keya mawa awwa. ඉතින් ඔයාලට තවදුරටත් මේවා type කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ features තුන ගැන තමයි මම අද ඔයාලට කියන්න ඕනේ වුනේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලටත් දැනගන්න කියලා. අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න.